Chamathka Lakmini – Bridal


විවාහය. හැමෝටම තියෙන ලොකුම බලාපොරොත්තුව ඒ දවස උපරිම ලස්සනට ගන්න එක.ගොඩක් දේවල් මේ වෙනකොටත් ප්ලෑන් කරගෙන ඇති. ඔබට පුලුවන් මේ චායාරූප බලලා ඒ දේවල් වලට තවත් අලුත් දේවල් එකතු කර ගන්න.ඒ වගේම තමයි මෙතනින් අදහසක් අරන් ඔයාලට පුලුවන් ඒ දවසට Photographer කෙනෙක්  , Salon / dress වගේ දේවල් පවා තීරනයකට එන්න.

Model : Chamathka Lakmini
Dressed By Amila Liyanage
Salon Instyle :0777298238
Photography By Yohan Suriyaarachchi | Yohan’s Studio  | 0772821401


Bridal dress ideas for sri lankan wedding. contact wedding photograpers. latest wedding dress 2017


Sri lanka latest saree fashion for wedding.pink and white saress design.


යාරූප ශිල්පියාගේ හෝ ඡායාරූපයේ පෙනී සිටින පුද්ගලයාගේ අවසරයකින් තොරව ඡයාරූප ඵල කල නොහැක.


හැමදාමත් මේ වගේ අලුත් දේවල් දැන ගන්න , 
අලුත් Fashion ගැන දැන ගන්න 16PLUSLK.COM එකට එන්න